ජාතික වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන මධ්‍යස්ථානය

(+94) 11 2081808

youthjobsinfo@gmail.com

වෘත්තීය මාර්ගෝපදේශනය යනු කුමක්ද?

about

විද්‍යානුකූල ක්‍රම වේදයන් අනුගමනය කරමින් ඔබගේ වෘත්තීය පෞරුෂත්වය හඳුනා ගෙන වැඩ ලෝකයේ ඇති රැකියා අවස්ථා ඔබට පෙන්වා දෙමින් පුහූණු නිළධාරියෙකු හා කරන සංවාදයක්

වෘත්තීන් පිළිබඳ දැන ගැනීමේ වැඩසටහනකින් පසුව ඔ්නෑම කෙනෙකුට පුහුණු නිළධාරියෙකු සමග වෘත්තීය සාකච්ඡාවක් සඳහා සහභාගි විය හැකිය
පුහුණු නිලධාරීන් ඔබට වඩාත් ගැලපෙන වෘත්තීය පරීක්ෂණය තෝරා ගැනීම‌ට උදව් වෙයි. අවංකව සියළු ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් ඔබට වඩාත් ඵලදායී ප්‍රතිඵල ලැබෙනු ඇත
පුහුණු නිලධාරීන් ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල විග්‍රහ කර ඔබට වෘත්තීය සැලැස්මක් ගොඩ නගා ගැනීමට උදව් කරනු ඇත