ජාතික වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන මධ්‍යස්ථානය

(+94) 11 2081808

youthjobsinfo@gmail.com


නිපුණ වෘත්තිකයකු වී හෙට ලොව දිනන්න
නිපුණ වෘත්තිකයකු වී හෙට ලොව දිනන්න
නිපුණ වෘත්තිකයකු වී හෙට ලොව දිනන්න
නිපුණ වෘත්තිකයකු වී හෙට ලොව දිනන්න

 

ඔබ දැනගෙන සිටියාද

වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන 150
වඩා වැඩි ප්‍රමානයක් තිබෙන බව

150+
VTA මධ්‍යස්ථාන
25
NAITA මධ්‍යස්ථාන
25
DTET මධ්‍යස්ථාන

අ.පො.ස. (උ.පෙළ) ගණිතය විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි මා හට, මාගේ වෘත්තීය අධ්‍යාපනය වඩාත් සාර්ථක ලෙස ලගා කර ගැනීමට ජාතික වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන මධ්‍යස්ථානයෙන් ලැබුණු වෘත්තීය මාර්ගෝපදේශ වඩාත් වැදගත් වුණි. ඒ අනුව යමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් 5 මට්ටම ලබාගත් මම අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික නිලධාරී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික) ලෙස ඉතා ඵලදායී සේවයක් ඉටුකරමින් සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරනු ලබනවා.

සිසිදු අමරසේකර
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ උපත ලැබූ මා අ.පො.ස. (උ.පෙළ) කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට නොහැකි වූ අතර ඉන්පසු ජාතික වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන මධ්‍යස්ථානයෙන් ලැබුණු වෘත්තීය මාර්ගෝපදේශ අනුව ග්‍රැෆික් නිර්මාණකරණයේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරුවෙමි. වර්තමානයේ විජය පුවත්පත් සමාගමේ විධායක පරිගණක පිටු සැකසුම් ශිල්පිනියක් ලෙස සේවය කරන අතර ඉතා කෙටි කාලයකින් මගේ වෘත්තීය දිවිය සාර්ථක කර ගැනීමට හැකිවූ බව මා ප්‍රකාශ කරන්නේ ඉතා සතුටිනි.

ප්‍රබෝධා අබේසේකර
විජය පුවත්පත් සමාගම

“VTA Career Bus”
ඔබේ දිනන ගමනට පාර කියන අපි

අන්තර්ජාතික මට්ටමේ වෘත්තීය මාර්ගෝපදේශනයක් ඔබ නගරයේදීම
shape 3