Touch Your Future
සිංහල English தமிழ் 

... :: ලැදියා / ප්‍රියකරන කාණ්ඩ :: ...

විවිධ මාදිලියේ ‍රැකියා පිළිබද අවබෝධයක් ලබා ගැනීමට මෙම විස්තරය කියවන්න. පහත කාණ්ඩ තුළ අන්තර්ගත කර ඇත්තේ ‍රැකියා උදාහරණ පමණි.









... :: ලැදියා මත රැකියා වර්ගීකරණය :: ...

තෝරා ගත් බොහෝ රැකියා හා වෘත්තීන් පහත සදහන් කර ඇත. ඒවා එළිමහනේ ප්‍රායෝගික,විද්‍යාත්මක,නිර්මාණාත්මක, ව්‍යාපාරික, කාර්යායලයීය හා මහජන සම්බන්ධතා යනුවෙන් කාණ්ඩ 7 කට වෙන් කර ඇත.

ඔබ ප්‍රිය කරන වැඩ තෝරා ගැනීමට මෙම රැකියා කාණ්ඩ හදාරන්න.

මෙහි සෑම වර්ගයක්ම එයට අවශ්‍ය කරන්නා වූ පුහුණුව, අධ්‍යාපනය, හෝ පළපුරුද්ද දැක්වෙන පරිදි කේෂ්ත්‍ර හතරකට බෙදා දක්වා ඇත. පුහුණුව අධ්‍යාපනය හෝ පළපුරුද්ද මත පදනම්ව උපාධි / ඩිප්ලෝමා, සහතික, වෘත්තීය හෝ අනෙකුත් ආදී වශයෙන් මෙම කේෂ්ත්‍ර හතරකට බෙදා ඇත. ( ඇතැම් රැකියා සදහා පළපුරුද්ද වැදගත් වියහැකිවන අතර ඒවා සදහා වෙනත් සුදුසුකම් ද වැදගත් විය හැකිය. ).









පරිශීලනයන් : 123210
Page Visits : 61221

කතු හිමිකම @ 2013 නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය . සියලු හිමිකම් ඇවිරිනි.
සම්මත අන්තර්ජාල සෙවුම් හරහා නැර්ඹිය හැක . සම්මතය 1024 * 768 .
නිමැවුම | ශාන් කරුණාරත්න | සජිත් රාජපක්ෂ | පවිත් ගුණතිලක | අසිත් එරංග අබේකෝන් NIBM වෙතින්
යාවත්කාලීන එස් එන් අමරසේකර NVTI වෙතින්